Tag: Love

  • SULANGE PA WEE ATHATA YAVI

    Sinhala Lyrics සුලගේ පාවී… ඈ වෙත යාවී මා සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම් පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා ඒ කියූ රහස් කතා නෑ සැබෑ උනේ සුලගේ පාවී… ඈ වෙත යාවී මා සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම් ගී පොතේ හි මා ලියූ ශෝක ගීතයේ උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම්…